එ්ක ලේසි වැඩක්
ඔයාලගෙ start menu එකේ තියන notepad එක open කරගන්න.
ඊට පස්සේ notepad එකට පහත ඇති code ටික ඇතුලත් කරන්න.
-----------------------------------------------------------------------------
echo off |
cls |
:top |
color a |
echo %random%%random%%random% |
goto top |
|
-----------------------------------------------------------------------------
මෙහි %random% යන කේතය කැමති ප්‍රමාණයක් යොදා තිරයට ගැලපෙන ලෙස යොදාගන්න.
notepad එකට ඉහත code ඇතුලත්කර notepad තුල file මෙනුව තුල ඇති save As ලබාගන්න.
ඔබට අවශ්‍ය නමක් එයට ලබාදී අවසානයේ ( .bat )ලෙස ලබාදෙන්න.
save as type යන ස්ථානයේ allfiles ලෙස ලබාදෙන්න.
No comments:
Post a Comment