Sanjaya Lanka
Wednesday, October 19, 2016
Sinhala Warna Unicode Converter
Sinhala Warna Unicode Converter
සියළුම සිංහල අකුරු සහ බැඳිඅකුරු ද ඇතුලත් වේ.
Download Sinhala Warna Unicode Converter
sanjayalanka@hotmail.com
Tuesday, October 18, 2016
Wednesday, November 11, 2015
Image file එකක් තුල file එකක් සැඟවීම
මේ සඳහා මම E:/ පාර්ටිෂන් එකෙහි ඇති san යන ෆෝල්ඩර් එක භාවිතා කරනවා.එම ෆෝල්ඩර් එකට මම image.jpg නමින් image එකක් හා text.txt නමින් file එකක් දමනවා.
ඉන්පසු text.txt file එක 7-zip හෝ winrar software එකක් මගින් .rar එකක් ලෙස සාදාගන්නවා.
ඉන්පසු command prompt එක open කර ගත යුතුය.
මේසඳහා windows explorer තුල file නම් button එක ඔබා එහි ඇති open command prompt හරහා ලබාගත හැක.
නැතිනම් start මෙනුව තුලින් cmd.exe ලෙස සොයාගත හැක.
එහි ඉහත පින්තුරයේ ලෙස අප ක්‍රියාකාරකම සිදුකරන ස්ථානයේ path එක නොමැතිනම් පහත ආකාරයට සිදුකරන්න.
එහි path එක ඇත්තේ c:\> ලෙස හෝ වෙනත් පාර්ටිෂන් එකක් නම් E: ලෙස ඇතුලත් කොට Enter කරන්න.
එවිට E:\> ලෙස ලැබේ.ඉන්පසු එම ස්ථානයට cd san ලෙස ඇතුලත් කර enter කරන්න.
මෙහි san යනු folder එකෙහි නමවේ.(cd ලෙස ලියා හිස්තැනක් තැබිය යුතුමවේ.)
ඉන්පසු පහත රුපයේ ආකාරයට (copy /b image.jpg + text.rar image.jpg)කේතය ඇතුලත් කර enter කරන්න.
ඉහත කේතය එහි තිබෙන ආකාරයටම වරහන් ඉවත් කර ලබගෙන්න.
ඉහත කේතයෙහි image.jpg යනු image file එකෙහි නමවේ.text.rar යනු අවශ්‍ය file දමාගත් rar file එකය.
දැන් අවශ්‍ය වෙලාවට file එක ලබාගැනීම සඳහා image file එකෙහි නාමයේ අවසානයේ ඇති .jpg කොටස .rar ලෙස වෙනස් කල යුතුය.
එය rar ලෙස වෙනස් කර rar open කළහැකි software එකකින් එය open කලහැක.
එය command prompt එකෙන් වෙනස් කිරීමට (ren image.jpg image.rar) යොදා enter කරන්න.
එය නැවත image file එක බවට පත් කිරීමට (ren image.rar image.jpg)
ඒ සඳහා තවත් ක්‍රමයක් ලෙස win explorer තුල ඇති view ටැබ් එකෙහි කෙලවර ඇති options නම් button එක ක්ලික් කරන්න.
ඉන්පසු ලැබෙන folder options ඩයලොග් බොක්ස් එකෙන් පහත රූපයෙහි හයිලයිට් වී ඇති වචනයට ඉදිරියෙන් ඇති කුඩා ලකුණ ඉවත් කරන්න.
ඉන්පසු image file එක rename කර නම අවසානයේ ඇති .jpg කොටස .rar ලෙස වෙනස් කිරීමෙන් image එකේ සගවා ඇති file ලබාගැනීමට පුළුවන්.
Wednesday, July 8, 2015
Command Prompt එකක් යොදාගෙන matrix එකක් සාදන්නේ කොහොමද .......?
එ්ක ලේසි වැඩක්
ඔයාලගෙ start menu එකේ තියන notepad එක open කරගන්න.
ඊට පස්සේ notepad එකට පහත ඇති code ටික ඇතුලත් කරන්න.
-----------------------------------------------------------------------------
echo off |
cls |
:top |
color a |
echo %random%%random%%random% |
goto top |
|
-----------------------------------------------------------------------------
මෙහි %random% යන කේතය කැමති ප්‍රමාණයක් යොදා තිරයට ගැලපෙන ලෙස යොදාගන්න.
notepad එකට ඉහත code ඇතුලත්කර notepad තුල file මෙනුව තුල ඇති save As ලබාගන්න.
ඔබට අවශ්‍ය නමක් එයට ලබාදී අවසානයේ ( .bat )ලෙස ලබාදෙන්න.
save as type යන ස්ථානයේ allfiles ලෙස ලබාදෙන්න.

Subscribe to:
Comments (Atom)